Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

චාමර සම්පත්

2012 වසරේ සිට මාධ්‍යවේදියකු ලෙස විජය පුවත්පත් සමාගමට එක් ව කටයුතු කරන චාමර සම්පත්, ’අද’ හා ‘තරුණයා’ පුවත්පත්වලට සිය දායකත්වය ලබා දෙයි.
ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයෙන් හා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගෙන ඇති චාමර දැනට කොළඹ විශ්ව විද්‍යාලයයේ මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටියි.

සංහිඳියාව, සාමය වැනි විෂයයන් සම්බන්ධ වාර්තාකරණයට කැමැත්තක් දක්වන චාමර, ජාතික තරුණ සේවා සභාව හා සම්බන්ධ ව ද කටයුතු කර ඇත්තෙකි.

මාධ්‍යකරණයට අමතරව කලා කටයුතු කෙරෙහි ද චාමර සමත්කම් දක්වයි.

මාධ්‍යකරණයට අමතරව කලා කටයුතු කෙරෙහි ද චාමර සමත්කම් දක්වයි.


[email protected]
හතළිහේ කණුවට ඔබ්බෙන් පෙනෙන
දූවිල්ලෙන් වැසුණු බෝගස්වැව ජීවිත
10.06.2016  |  සමාජ