Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දයා නෙත්තසිංහ

පාසල් අවධියේ සිට ම විකල්ප ධාරාවේ පුවත්පත් වෙනුවෙන් ප‍්‍රාදේශීය වාර්තා, විශේෂාංග හා කාව්‍ය නිර්මාණකරණයෙන් දායක වූ දයා නෙත්තසිංහ, 2001 වසරේ දී ‘ලංකා’ පුවත්පතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස සේවයට එක් විය. 2010 වසරේ සිට 2013 වසර දක්වා එහි කර්තෘ මාණ්ඩලිකයකු ලෙස කටයුතු කළේ ය.

2015 වසරේදී ‘සත්හඬ’ සතිඅන්ත පුවත්පතේ සේවයට එක් වූ ඔහු, මේ දක්වා එහි කර්තෘ මාණ්ඩලිකයකු ලෙස කටයුතු කරයි.

කර්තෘ සංසදය හා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය මෙහෙයවන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේ විශේෂ අවස්ථා වාර්තාකරණයේ සුවිශේෂි වාර්තාකරණය වෙනුවෙන් වූ මහාචාර්ය කේ. කයිලාසපති සම්මානය 2003 වසරේදී දිනා ගැනීමටද ඔහු සමත් විය.

2013 වසරේදී, එම සම්මාන උලෙළේ ම හොඳම සමාජ ප‍්‍රශ්න වාර්තාකරණය (සිංහල) සඳහා වන සුබ‍්‍රමනියම් චෙට්ටියාර් සම්මානයත්, හොඳම ගවේෂණාත්මක වාර්තාකරණය වෙනුවෙන් වූ උපාලි විජේවර්ධන සම්මානයත් යන සම්මාන දෙක ම දිනා ගැනීමට දයාට හැකි විය.

චිත‍්‍ර ශිල්පියකු ලෙසත්, ඡායාරූප ශිල්පියකු ලෙසත් දස්කම් දක්වන දයා, නාට්‍ය හා රංග කලා කුසලතා වෙනුවෙන්ද සම්මාන ලැබූවෙකි.

[email protected]
අඳුර විනිවිදින තාරකාව
‘අරුණෝදනී’
10.11.2016  |  සමාජ
ලැයින් කාමරයකට සින්න වුණු
මදුරාසි කුමාරයා
09.11.2016  |  සමාජ
සෙල්ලම් ගෙවල්වල
ඇත්තට ගෙවෙන ජීවිත
20.10.2016  |  සමාජ
විහාරහේන - එනසල්වත්ත
මිනිස්කමේ ඝණ්ටා නාදය
08.10.2016  |  සමාජ
තල්කොළයෙන් දිවිය වියන
වැටුප් නොලබන ගුරුවරිය
08.09.2016  |  සමාජ
අවබෝධයක් නැති භික්ෂූන්ගේ මැදිහත්වීම භයානකයි
– ගල්කන්දේ ධම්මානන්ද හිමි
30.08.2016  |  අනාවරණ
අහමඩ් - ශෂිකුමාර්
‘එකම පවුලේ දෙන්නෙක්’
24.08.2016  |  සමාජ
'තොටිල්ල පදවන අතින්'
බස් පදවන සජින්තා
22.08.2016  |  සමාජ
කොළඹ නගරයේ නැවත පදිංචි කිරීම්:
අපි දැන් ඉන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක
03.08.2016  |  සමාජ
භාරතයෙන් - මන්නාරමට ගොඩබැස
සීතා රකින්න රා මදින රාම කුමාරයා
23.07.2016  |  සමාජ
සුරුවමෙන් බැස - ත‍ෙප්පමට නැඟි
මන්නාරම් මාතාව
25.06.2016  |  සමාජ
යහපාලනය යටතේත්-උරුමකරුවන් ගස් යට
මහපොළොව නූහුලන පානම කොල්ලය
12.06.2016  |  ආර්ථික
කුඩා ලැයිම් පේළියක එක ගෙදරක් ගැන කතාවක්
දරු නැති මව් කිරි එරුණයි දෙතනගල
10.06.2016  |  සමාජ
කුනරාසා තංගමලර්
යුද්දෙ නිසා රස්සාව නැති වුණා
05.06.2016  |  අනාවරණ