Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දිලීෂා අබේසුන්දර

2004 වසරේ දී ‘ද ලීඩර් පබ්ලිකේෂන්’ ආයතනයේ ‘ඉරුදින’ පුවත්පතට එක්වෙමින් ජනමාධ්‍ය වෘත්තියට පිවිසි දිලීෂා එහි විශේෂාංග කතුවරිය ලෙසද කටයුතු කළාය.

මේ වන විට ‘ඉරුදින’ පුවත්පතේ කාලීන සබඳතා අංශයේ කතුවරිය වන ඇය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාධාරිණියකි.

කර්තෘ සංසදය හා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය මෙහෙයවන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී 2007 වසරේ තරුණ ජනමාධ්‍යවේදියාට හිමි සම්මානය දිනා ගැනීමට ඇය සමත් වූවා ය.

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරිණියකද වන ඇය, ලංකාව නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන්ගේ විවිධ ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වී තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වත්මන් උප ලේකම්වරිය ලෙසද ඇය කටයුතු කරයි.

දිලීෂා, කාලීන සිදුවීම්, දේශපාලන, ගවේෂණාත්මක යන ක්ෂේත‍්‍ර අළලා විශේෂාංගකරණයේ නිරත ලේඛිකාවකි.


[email protected]
අසල්වැසියා නොපැමිණීමේ වේදනාව:
කච්චතිව්
29.04.2017  |  සමාජ
ජනාධිපතිතුමා පොදු අපේක්‍ෂකයා ලෙස
විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කරන්න එකඟ වුණා
18.03.2017  |  දේශපාලන
උතුරේ නිවාස ප්‍රශ්නය:
ගෙවල් හදමුද? කඹ අදිමුද?
13.03.2017  |  සමාජ
සංහිඳියාව දේශපාලන සිතියමෙන්
ඉවතට තල්ලු වෙමින් යනවා
15.02.2017  |  දේශපාලන
රට එකතු කරන්න පුළුවන්
ෆෙඩරල් ක්‍රමයකින් විතරයි
17.01.2017  |  අනාවරණ
භාෂා සහ ආගමික අයිතිය අහිමි
දකුණේ දෙමළ දරුවෝ
09.01.2017  |  අනාවරණ
නාච්චිකුඩා වෙරළේ
දළු ලන බලාපොරොත්තු
29.11.2016  |  ආර්ථික
ශ්‍රීලංකා ආර්ථිකයෙහි වත්මන් තත්ත්වය:
මේ අය යන්නෙත් ඒ පාරෙමයි
02.11.2016  |  ආර්ථික
සංහිඳියාව ගොඩනඟන ආයතන
වැඩ කරන්නෙ වෙන වෙනම
12.10.2016  |  අනාවරණ
පුරවැසිකම උගසට තබා
රා බොන මිනිස්සු
26.09.2016  |  ආර්ථික
මීරියබැද්දේ
‘ඉතිරි වූ’ මිනිස්සු
16.09.2016  |  සමාජ
වැට් බදු සංශෝධනය:
අවසානෙදි බර පැටවෙන්නෙ ජනතාවටයි
05.08.2016  |  ආර්ථික
හමුදා වැට ළඟ සිරවුණු බලාපොරොත්තු
‘ඉඩම් දුන්නොත්, ජනපතිකම දෙනවා!’
28.06.2016  |  සමාජ
තිලකය අහිමිවූවන්ගේ ජීවන අරගලයේ
සත් වසක ශේෂ පත්‍රය
22.06.2016  |  සමාජ