Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
අසල්වැසියා මට පෙනෙන හැටි:

මං මුත්තයියා මුරලිදරන්ට කැමතියි

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

11.08.2017
අසල්වැසියා මට පෙනෙන හැටි:

අම්මලා වුණත් හොයන්නේ උගත්කමයි; චරිතයයි

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

08.08.2017
අසල්වැසියා මට පෙනෙන හැටි:

ජාතිය මුල්කරගෙන කෙනෙක් තෝරන එක හරි නෑ

07.08.2017
බඳගිරියෙන් ආණ්ඩුවට පණිවිඩයක්:

උද්ඝෝෂණවලට ගහන වතුරවත් අපට දෙන්න

සංවර්ධනයේ නාමයෙන්, තමන්ගේ ගම් බිම් මැදින් ජලය ගෙන යන අයුරු ඔවුහු බලා සිටියහ. එහෙත් ඔවුන්ට බීමට වතුර පොදක් වත් ලැබුණේ නැත. නියගය ඔවුන්ගේ ජීවිත තවත් අගාධයට ඇද දමා තිබේ.

06.08.2017
අසල්වැසියා මට පෙනෙන හැටි:

ජාති භේද නෑ, අපි කවුරුත් එකට ඉන්නේ!

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

03.08.2017
අසල්වැසියා මට පෙනෙන හැටි:

හොඳම යාළුවා දෙමළ එක්කෙනෙක්

02.08.2017
අසල්වැසියා මට පෙනෙන හැටි:

‘කාටත් තියෙන්නෙ රතුපාට ලේ’

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡුා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප‍්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

30.07.2017
සිංහල දෙමළ හදවත් යා කළ

සිනමාලෝලීන්ගේ නගරය

මෙය සිනමාලෝලීන්ගේ අතීත මතක පිළිබද රසාලිප්ත අවලෝකනයකි. ජනවර්ග තුනකට අයත් මිනිසුන්, කලා රසයද ප්‍රේමයද සහෝදරත්වයද අත් විදිමින් එකම නගරයක දිවි ගෙවූ නුදුරු අතීතයක සොදුරු මතකයද එහි මුසුව තිබේ.

19.07.2017
කළු ජූලියට වසර තිස් හතරයි:

‘ගහපු අයම බත් මුල් බැඳගෙන ආවා!’

නිදහසින් පසු ලාංකීය ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක් වූ 83 ‘කළු ජූලිය’ට වසර තිස් හතරකි. වින්දිතයකුගේ හදවත තුළ ඒ බිහිසුණු සිදුවීම් දාමය කෙසේ සටහන් වී ඇත්ද? ෂන්මුගා සුබ්‍රමනියම් සිය හදවත මෙසේ විදාරණය කරයි.

13.07.2017
රස ගුණ පිරි හෙළ අහර වට්ටෝරු: අහර රුචිය වඩන බොජුන

සියඹලා මල් තෙම්පරාදුව

ආයුර්වේදයෙහි සියඹලා ඔසුවක් ලෙස සැළකෙන්නේ උදරයට ගුණදායක විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතියෙහි දෝෂ සමනය කරවන ජීර්ණය පහසුකරන ආහාරයක් ලෙසය.

06.07.2017
‘ජීවත්වීමේ අයිතිය’ වෙනුවෙන්

අවතැන්වූවන්ගේ අරගලය

‘ජීවත්වීමේ අයිතිය’ තවමත් ශ‍්‍රී ලංකාව තුළ මූලික අයිතියක් ලෙස පිළිගෙන නැත. එම අයිතිය දිනාගැනීම සඳහා වූ ප‍්‍රබල ඉල්ලීමක් රට පුරා විවිධ හේතු නිසා අවතැන්වීමට ලක් වූ ජනතාව කෙරෙන් ඉදිරිපත් වී තිබේ.

04.07.2017
උක් මෝල් පැණි උණු කර

විස ම බෙදා දේ

‘උක් මෝල් පැණි උණු කර සුවඳ බෙදා දේ‘ යැයි රත්න ශ්‍රී විජේසිංහ කවියා වරක් පැවසු වැකිය ‘උක් මෝල් පැණි උණු කර විස ම බෙදා දේ‘ යනුවෙන් වෙනස් කරන්නට සිදු ව ඇත්තේ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ දිවි ගෙවන බොහෝ අයට උක් ඇඹරුම් වාරය ආරම්භවීමත් සමඟ දිවා රාත්‍රිය පුරාවට අහසට නැඟෙන කළු දුමාරය‍ සමඟ වාතලයට මුසුවන කළු අළු, විපත් ම කැන්දන හෙයිනි.

02.07.2017
බෝ මළුවට පෑයූ

රාමසාන් සඳ

බෞද්ධ යන්නෙහි වි‍රුද්ධ පදය මුස්ලිම් යැයි තහවුරු වන තරමේ වෛරී ප්‍රචාර මාධ්‍ය අවකාශය ආක්‍රමණය කරමින් තිබේ. එහෙත් මේ කතාවෙන් කියැවෙන්නේ, මහපොළොව තවමත් එතරම් දූෂිත නොවන බවයි.

28.06.2017
දේශපාලන හයිය ඇති අය

කල්පිටිය බෙදාගනිති

සංචාරක ව්‍යාපාරය ආශ්‍රයෙන් ගොඩනැගී ඇති ඉහළ වටිනාකම හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපයේ ඉඩම් අයථා ලෙස අත්පත් කරගැනීම් බහුල වී තිබේ. මෙයින් වඩාත්ම අසාධාරණයට ලක් ව ඇත්තේ ඉඩම් අහිමි සාමාන්‍ය ජනයාය.

22.06.2017