Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මංගලනාත් ලියනාරච්චි

2002 වසරේ දී ලංකා ඉරිදා සංග්‍රහයේ ත‍්‍රිකුණාමලය වාර්තාකරු ලෙස මාධ්‍යකරණයට පිවිසි මංගලනාත් ලියනආරච්චි 2004 වසරේ සිට ලක්බිම පුවත්පතේ ත‍්‍රිකුණාමලය වාර්තාකරු ලෙස කටයුතු කරයි.

මේ වන විට ඔහු, සිරස, දෙරණ, ස්වාධීන රූපවාහිනිය, ලක්බිම, මව්බිම, ඒ.එෆ්.පී, ඒ.පී, රොයිටර් ටී.වී යන දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සඳහා සිය දායකත්වය සපයයි.

බී.බී.සී, යංග් ඒෂියා රූපවාහිනී ආයතනය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය,
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් යන ආයතන මෙහෙය වූ ජනමාධ්‍ය වැඩමුළු හා පාඨමාලා රැසකින් ඔහු මාධ්‍යකරණය පිළිබඳ පුහුණුව ලබා ඇත.

මහජන සේවා ජනමාධ්‍ය සම්මානය -2006 (ප්‍රථම ස්ථානය- නැගෙනහිර පළාත), මහජන සේවා ජනමාධ්‍ය සම්මානය 2008 ( ෙදවන ස්ථානය - නැගෙනහිර පළාත), මානව හිමිකම් ජනමාධ්‍ය වාර්තාකරණය 2008 (ශූරතාව - උතුරු හා නැගෙනහිර පළාත්), ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන - 2014 ( විශේෂ කුසලතා) යන සම්මානවලින් මංගලනාත් පුද ලබා ඇත.

මාධ්‍ය දිවියට පිවිසීමට පෙර ඔහු, ශ්‍රීලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍ය සහායකවරයෙකි.



[email protected]
මයිල්වාගනම්, සංගීතා සහ ජෙසින්තා
පරම්පරා තුනක අරගලය
19.12.2016  |  සමාජ
එදා කොටි - අද ආණ්ඩුව:
මාවිල්ආරු යළි සටනට
19.10.2016  |  අනාවරණ
යාන් ඔයට බිලිවන
පඹුරුගස්වැව උරුමය
29.09.2016  |  ආර්ථික
කුමාරපුරම්‍ :
යුක්තියේ මළගමද?
20.09.2016  |  අනාවරණ
කවියෝ ද නැත - නුඹ දකින්නට
මෛලනී මගෙ නංගියේ…!
10.07.2016  |  සමාජ
යුද ගිනි වෙනුවට - ගල් අඟුරු ගිනි
සාම්පූර් යළි රත්වෙයි!
23.06.2016  |  සමාජ
කන්දයියා ජයසීලන්
ඉතුරු කරන්න අවස්ථාවක් නෑ
05.06.2016  |  අනාවරණ