Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මංගලනාත් ලියනාරච්චි

2002 වසරේ දී ලංකා ඉරිදා සංග්‍රහයේ ත‍්‍රිකුණාමලය වාර්තාකරු ලෙස මාධ්‍යකරණයට පිවිසි මංගලනාත් ලියනආරච්චි 2004 වසරේ සිට ලක්බිම පුවත්පතේ ත‍්‍රිකුණාමලය වාර්තාකරු ලෙස කටයුතු කරයි.

මේ වන විට ඔහු, සිරස, දෙරණ, ස්වාධීන රූපවාහිනිය, ලක්බිම, මව්බිම, ඒ.එෆ්.පී, ඒ.පී, රොයිටර් ටී.වී යන දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සඳහා සිය දායකත්වය සපයයි.

බී.බී.සී, යංග් ඒෂියා රූපවාහිනී ආයතනය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය,
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් යන ආයතන මෙහෙය වූ ජනමාධ්‍ය වැඩමුළු හා පාඨමාලා රැසකින් ඔහු මාධ්‍යකරණය පිළිබඳ පුහුණුව ලබා ඇත.

මහජන සේවා ජනමාධ්‍ය සම්මානය -2006 (ප්‍රථම ස්ථානය- නැගෙනහිර පළාත), මහජන සේවා ජනමාධ්‍ය සම්මානය 2008 ( ෙදවන ස්ථානය - නැගෙනහිර පළාත), මානව හිමිකම් ජනමාධ්‍ය වාර්තාකරණය 2008 (ශූරතාව - උතුරු හා නැගෙනහිර පළාත්), ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන - 2014 ( විශේෂ කුසලතා) යන සම්මානවලින් මංගලනාත් පුද ලබා ඇත.

මාධ්‍ය දිවියට පිවිසීමට පෙර ඔහු, ශ්‍රීලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍ය සහායකවරයෙකි.



[email protected]
මුදල වෙනුවට වගකීමට තැන දුන්
අබ්දුල් මස්සූන් මොහොමඩ් මුජීබ්
04.04.2020  |  සමාජ
සහෝදරත්වයේ දෑත් දකුණට දිගු කරන
කාත්තන්කුඩියේ මනුසත්තු
19.08.2019  |  අනාවරණ
උතුරු නැඟෙනහිර වැඩි ම ඉල්ලුමක් ඇති
සිංහල කතා කරන පංති
22.07.2019  |  අනාවරණ
ගමේ හොඳ ම විශ්වාසවන්තයා
අද අවිශ්වාස ඇයි?
29.06.2019  |  සමාජ
සිංහල දෙමළ  සංහිඳියාවේ දිශානතිය
යාපනය සිංහල මහා විද්‍යාලය
07.03.2019  |  සමාජ
අපේ රස්සාවයි සිංහල අයයි
ගහට පොත්ත වගේ
24.01.2019  |  සමාජ
හැරෙන තැපෑලෙන් පිහිට සලසන
මැණික්හින්නේ ගුරුකම්
14.11.2018  |  අනාවරණ
සෙනසුරු දෙවි පිහිට ලද
සදාකාලික බැඳීමක්
27.10.2018  |  සමාජ
'කොටිහඬ' බිමේ සිට 'මිනිස්කම' කියාදෙන
දොස්තර හාමුදුරුවෝ
12.06.2018  |  සමාජ
තුනී වන මායිමේ
ලියලන හාදකම්
12.12.2017  |  සමාජ
නම නොහඳුනන ගම:
සන්තෝෂපුරම්
31.10.2017  |  අනාවරණ
සිංහල දෙමළ හදවත් යා කළ
සිනමාලෝලීන්ගේ නගරය
19.07.2017  |  සමාජ
සැමියා සහ පුතු වෙනුවෙන්
යුක්තිය ඉල්ලන මවක්
21.04.2017  |  සමාජ
දරුවන් ගුරුවරුන්ට පාඩම් කියා දෙන
හරි පුදුම ඉස්කෝලෙ
30.03.2017  |  සමාජ
බුදු රුවට පෙම් බඳින
මුසල්මානු උපාසකයා
07.02.2017  |  සමාජ